ශ්‍රී ලාංකික කාන්තාවක් ඩුබායි නුවර ගොඩනැගිල්ලකින් වැටී මියයයි.

Monday, 28 January 2013 - 10:35

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


ඩුබායි හි පවිත්‍රතා සේවිකාවක ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික 26 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් එහි ගොඩනැගිල්ලක සිව්වන මහලේ බැල්කනියෙන් බිමට පැන ජීවිත හානි කරගෙන ඇති බව එමිරේට්ස් ටුවෙන්ටි ෆෝ සෙවන් වෙබ් අඩවිය වාර්තා කළා. ඇය එහි සේවය සඳහා පැමිණ ඇත්තේ මීට මාස 4 කට පෙරයි. ඩුබායි ජාත්‍යන්තර නගරයේ පවිත්‍රතා සේවිකාවන් සඳහා වෙන් කෙරුණු නිවහන් ගොඩනැගිල්ලකින් බිමට වැටී ඇය මියගොස් සිටි බවයි එරට පොලීසිය වාර්තා කළේ. ඇය සේවය කළ ආයතනයේ හිමිකරුද ශ්‍රී ලාංකිකයෙකු බව සඳහන්.



රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More