නව කැබිනට් ඇමතිවරු 10ක්. ව්‍යාපාති ඇමතිවරු 2 ක් සහ නියෝජ්‍ය ඇමතිවරු 6 ක් දිවුරුම් දෙයි.

Monday, 28 January 2013 - 12:02

%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+10%E0%B6%9A%E0%B7%8A.+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84++%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

නව කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු ව්‍යාපෘති අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 6 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. දිවුරුම් දුන් නව අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛණය මෙසේයි.

නව අමාත්‍යවරුන්

1. සුසිල් ප්‍රේමජයන්ත         - පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය.

2. පාඨලී චම්පික රණවක     - තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය

3. පවිත්‍රා වන්නිආරච්චි       - විදුලිබල හා බලශක්ති අමාත්‍ය

4. අනුර ප්‍රියදර්ශන යාපා     - ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය

5. ලක්‍ෂ්මන් සෙනෙවිරත්න    - සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය

6. ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන - ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය

7. ජයන්ත හේරත්             - උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය

8. දුමින්ද දිසානායක - අධ්‍යාපන සේවා අමාත්‍ය

9. විජිත් විජයමුණි සොයිසා - වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය

10. බසීර් සේගුදාවුද්          - ඵලදායි ප්‍රවර්ධන අමාත්‍ය

 
ව්‍යාපෘති අමාත්‍යවරුන්

1. රෝහිත අබේගුණවර්ධන   - වරාය හා මහාමාර්ග අමාත්‍ය

2. නිර්මල කොතලාවල       - වරාය හා මහාමාර්ග අමාත්‍ය


නියෝජ්‍ය අමාත්‍යවරුන්

1. එස්. එම්. චන්ද්‍රසේන       - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

2. සුසන්ත පුංචිනිලමේ       - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

3. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

4. ෆයිසර් මුස්තාපා           - ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

5. අබ්දුල් කාදර්               - පරිසර හා පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය

6. සරත් කුමාර ගුණරත්න    - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය



මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:46

හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More