කලගෙඩිහේනට ඡන්ද පත්‍රිකා ආ හැටි අධිකරණය සොයයි.

Monday, 28 January 2013 - 18:45

%E0%B6%9A%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%86+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

නිට්ටඹුව - කලගෙඩිහේන ප්‍රදේශයේ තිබියදී සොයා ගත් 2010 ජනාධිපතිවරණයට අදාළව සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා එම ස්ථානයට පැමිණියේ කෙසේ දැයි පරීක්ෂා කර වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණය නිට්ටඹුව පොලිසියට අද (28) නියෝග කළා. මෙම ඡන්ද පත්‍රිකා භාර ගැනීම සඳහා මැතිවරණ කාර්යාලයෙන් නිලධාරියෙකු පැමිණ ඇති බැවින් එය භාර දෙන ලෙස නිට්ටඹුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළා. මේ සම්බන්ධයෙන් අප්‍රේල් මස 02 වැනිදා වැඩිදුර වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණය පොලීසියට දැනුම් දී තිබෙනවා. 2010 ජනාධිපතිවරණයේ දී නුවරඑළිය මැතිවරණ කාර්යාලයේ තිබූ ඡන්ද පත්‍රිකා 430ක් කලගෙඩිහේන මහා විද්‍යාලය අසල තිබී සොයා ගනු ලැබුවේ පසුගිය 23 වැනිදා රාත්‍රියේයි.



නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More