ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට එරෙහි නව යෝජනාවක්.

Tuesday, 29 January 2013 - 7:41

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.


ශ්‍රී ලංකාවට එරෙහි නව යෝජනාවක් මාර්තු මාසයේ පැවැත්වෙන ජගත් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට ඇමරිකාව සූදානම් වනවා. ඒ පිළිබදව තොරතුරු වාර්තා කර ඇත්තේ  ඕස්ට්‍රේලියාවේ වර්ල්ඞ් නිවුස් වෙබ් අඩවියයි. දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන ජේන් ආර් මුවර් උපුටා දක්වමින් එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේ මානව හිමිකම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර මෙම වාර්තාව ගෙන ඒමට ඇමරිකාව සූදානම් බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ගත වූ කාලසීමාව තුළ ප්‍රසංශනාත්මක ප්‍රගතියක් අත් කරගෙන ඇති බව ඇමරිකාව ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් කොළඹ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව දැනට ලබාගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් සමුළුව දැනුවත් කිරීමට තමන් සූදානම් බවයි.

 
[MP3]s52327[/MP3]



ඛනිජ තෙල් සංස්ථාවේ කෘෂි නිෂ්පාදන යළි ඇරඹීමට උපදෙස්
Wednesday, 27 May 2020 - 16:35

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිපදවූ ඉහළම ප්‍රමිතියෙන්... Read More

විනිසුරු ගිහාන් පිළපිටිය අධිකරණයේ පෙනී සිටීම වළක්වමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
Wednesday, 27 May 2020 - 16:23

හඬ පට සිද්ධියට අදාළව අනිවාර්ය නිවාඩු යවා සිටින විනිසුරු ගිහාන්... Read More

ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවය ගැන දකුණු ඉන්දීය මහ ඇමති ශෝකය පළකරයි
Wednesday, 27 May 2020 - 16:26

දකුණු ඉන්දියාවේ මහ ඇමති කේ පලනිසාමි විසින් අමාත්‍ය ආරුමුගම්... Read More