උතුරු කොරියාවේ කටයුතු අවදානම්. - ඇමරිකාව.

Tuesday, 29 January 2013 - 9:39

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80.


උතුරු කොරියාව අවදානම්සහගත ක්‍රීඩාවක නිරත වෙමින් සිටින බවට ඇමරිකාව චෝදනා කරනවා. ලෝක ප්‍රජාවගෙන් ඈත් වෙමින් උතුරු කොරියාව තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීම භයානක තත්ත්වයක් බවයි ඇමරිකාව සඳහන් කළේ. උතුරු කොරියාවේ අභ්‍යවකාශ මෙහෙයුම් වළක්වා ජගත් සංවිධානය පසුගිය දා සම්බාධක පනවනු ලැබුවා. ඊට ප්‍රතිචාර වශයෙන් යළි න්‍යෂ්ටික අත්හදා බැලීමකට උතුරු කොරියාව සූදානම් වනවා. ඒ පිළිබදව අදහස් දක්වමිනුයි ඇමරිකානු බලධාරීන් මෙම අදහස් පළ කර ඇත්තේ.



ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More