වෛද්‍ය නොසැලකිල්ලට නීති නැහැ. - නීති පීඨය.

Wednesday, 30 January 2013 - 7:46

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8%E0%B6%BA.

වෛද්‍ය වෘත්තියේ නොසැලකිලිමත්භාවය සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටළුවක් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිර්මලා පෙරේරා පවසනවා. ඇය පෙන්වා දෙන්නේ නීති සිසුවියක් වූ අචලා ප්‍රියදර්ශනීගේ අත ඉවත් කිරීමට සිදුවීම තවත් එක් සිද්ධියක් පමණක් බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ශිෂ්‍ය සංගමය ඊයේ (29) සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කථිකාචාර්යවරිය මේ බව සඳහන් කළා.

 

[MP3]s52388_1[/MP3]

 

එම මාධ්‍ය හමුවට එක්වු නීති පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සජිත් බණ්ඩාර ද එහිදී අදහස් පළ කළා.

 

[MP3]s52388_2[/MP3]

 

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් කිරිමට පෙර වෛද්‍යවරුන් වෙත චෝදනා එල්ල කිරීම අසාධාරණ බවයි. එමෙන්ම විශේෂඥ පරීක්ෂණයක් පවත්වා අවසන් නිගමනයකට පැමිණීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව ද එම සංගමයේ සාමාජික වෛද්‍ය නලීන් ද හේරත් ප්‍රකාශ කළා.

 
[MP3]s52388_3[/MP3]



කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More