අඩු වයසින් උපාධිධාරියෙකු වීමට වරම්.

Wednesday, 30 January 2013 - 7:51

%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A.

විශ්වවිද්‍යාලය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ වයස් සීමාව අවුරුදු 17 දක්වා පහත දැමීමට බලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගිය දා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග පැවැති වැඩමුළුවකදී මේ බව පිළිබදව යෝජනා වූ බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක.  

 

[MP3]s52390_1[/MP3]

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

 
[MP3]s52390_2[/MP3]



විදේශයන් හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ වෛරස් ප්‍රභේදය ගැන සොයන්න - වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්
Wednesday, 27 May 2020 - 8:18

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ආසාදනය වී ඇත්තේ කොරෝනා... Read More

දඹුල්ලේ වාර්තාගත එළවළු අලෙවියක්
Wednesday, 27 May 2020 - 8:09

දිවයිනේම ඇඳිරි නීතිය ඊයේ සිට ලිහිල් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික... Read More

කොරෝනා නිසා වැසුණු අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට සිට විවෘතයි
Wednesday, 27 May 2020 - 8:08

කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු එක්සත්... Read More