සිරියාව ක්‍රම ක්‍රමයෙන් විනාශ වනවා. - ජගත් සංවිධානය.

Wednesday, 30 January 2013 - 8:35

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.

සිරියාව ක්‍රමක්‍රමයෙන් විනාශ වෙමින් පවතින රටක් වී ඇතැයි ජගත් සංවිධානයේ සිරියානු විශේෂ සාම නියෝජිත ලක්ධාර් බ්‍රාහ්මි පවසනවා. එමෙන්ම සිරියාව මේ වන විට භීෂණයෙන් වෙලාගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර උතුරු සිරියාවේ ඇලපෝ නගරයට ආසන්නයේ තිබී පුද්ගල මළ සිරුරු 71ක් සොයාගෙන තිබෙනවා. අත් පා ගැට ගසා හිසට වෙඩි තබා ඝාතනය කර තිබූ මෙම පුද්ගලයින් තරුණයින් වීම විශේෂත්වයක්. එමෙන්ම පසුගිය මාසය තුළ සිරියාවෙන් හමු වූ විශාලතම සමූල ඝාතන සොයා ගැනීම ද මෙය වනවා.



චීනයේ පාසලක පිහි ඇනුමකින් ළමයින් 37 කට තුවාල
Thursday, 04 June 2020 - 15:38

චීනයේ - වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක සිදුවූ පිහි ඇනුම් සිද්ධියකින්... Read More

බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More

නිසර්ගා නේපාලය දෙසට
Thursday, 04 June 2020 - 9:15

නිසර්ගා සුළි කුණාටුවෙන් මුම්බායි නුවරට අපේක්ෂා කළ තරම් හානි... Read More