පොලොන්නරුවේ නළ ළිඳකින් තෙල් මතුවෙයි.

Wednesday, 30 January 2013 - 12:39

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%85+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

පොලොන්නරුව - ලංකාපුර - වීරපුර ප්‍රදේශයේ නිවසක පිහිටි නළ ළිඳකින් තෙල්වලට සමාන ද්‍රාවණයක් මතු වී ඇති බව වාර්තා වනවා. අඩි 125 ක් පමණ ගැඹුරුති මෙම නළ ළිඳෙන් සතියක පමණ කාලයක සිට මෙම තෙල් සහිත ද්‍රාවණය පැමිණ තිබෙනවා. මේ වනවිට තෙල් සහිත ද්‍රාවණය වැඩි වශයෙන් ජලය සමග මුසුව පැමිණෙන බවයි නළ ළිඳ පිහිටි නිවසේ හිමිකාරිය වන ශාන්ති රාජකරුණා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. මෙම තෙල් සහිත ද්‍රාවණය මිශ්‍ර ජලය බඳුනකට දැමූ විට තෙල් ස්ථරයක් ජලය මතුපිට දැකගත හැකි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.  

 

[MP3]s52410[/MP3]

 

මෙම සිද්ධිය පරීක්ෂා කිරීම සඳහා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.කේ. ජයතිලක එම ස්ථානයට පැමිණ එම ජල සාම්පල පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබෙනවා.



\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More