පශූ වෛද්‍යවරුන් ලිප්ටන් වටරවුමේ.

Wednesday, 30 January 2013 - 12:57

%E0%B6%B4%E0%B7%81%E0%B7%96+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%9A.


රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ලෙඩ නිවාඩු දමා අද (30) කොළඹ ලිප්ටන් වටරවුමේ විරෝධතාවයක නිරත වුණා. ඒ, 6 / 2006 චක්‍රලේඛයට අනුව සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බී.එම්.එම්. ඒකනායක.

 [MP3]s52418[/MP3]



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More