විභාගය අසමත් වූ සිසුවෙක් ගෙළ වැළලා ගනී.

Thursday, 31 January 2013 - 18:55

%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.


මහනුවර - දවුලූගල පොලිස් වසමේ නාරංවල ප්‍රදේශයේදී වයස අවුරුදු 19 ක සිසුවෙකු සිය නිවසේ කාමරයේදී ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා. උසස් පෙළ විභාගයේ තමන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් සිත් තැවුලට පත්ව මෙම සිසුවා සියදිවි හානි කර ගන්නට ඇති බවයි පවුලේ සාමාජිකයින් පවසන්නේ. මහනුවර - කිංස්වුඞ් විද්‍යාලයේ කෘෂි විද්‍යා අංශයේ අධ්‍යාපනය ලැබූ දමිත් චාමර නමැති සිසුවා පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටියා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු මියගිය සිසුවාගේ වැඩිමහල් සහෝදරිය.

 
[MP3]s52496[/MP3]

rn

 



පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් කැදවීම 7 වන දිනටත්
Wednesday, 27 May 2020 - 8:04

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ ජුනි 20 මහ මැතිවරණය පැවැත්වීමට... Read More

විදේශගත ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක්
Wednesday, 27 May 2020 - 8:01

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවන්ට... Read More

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද තීරණය කෙරේ
Wednesday, 27 May 2020 - 7:56

අභාවප්‍රාප්ත ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම්... Read More