මෙවරත් ජීනිවා මහින්ද සමරසිංහ.

Thursday, 31 January 2013 - 19:05

%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84.


මාර්තු මාසයේ පැවැත්වෙන ජගත් මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය මහින්ද සමරසිංහ ඇතුළු කණ්ඩායමක් සහභාගී වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (31) කියා සිටියා. අද (31) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

[MP3]s52498_1[/MP3]

rn


ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන දෙමළ ඩයස්පෝරාව ඇතැම් රටවල දේශපාලනඥයන් ද සිය දැලට හසුකරගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.


[MP3]s52498_2[/MP3]

rn

 



කිරි ගවයින් 2500ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Thursday, 28 May 2020 - 13:51

දේශීය කිරි කර්මාන්තය නැංවීම සඳහා ඕස්ට්‍රේලියාවේ සිට කිරි... Read More

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 745 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 13:45

කොරෝනා ආසාදනය වූ රෝගීන් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව... Read More

අවුරුදු 2ට අඩු ළමයින්ට මුහුණු ආවරණ එපා - සෞඛ්‍ය අංශ දන්වයි
Thursday, 28 May 2020 - 13:40

අවුරුදු 2ට අඩු දරුවන්ට මුහුණු ආවරණ පැළඳීමෙන් වැලකී සිටින... Read More