සීනි ඇමතිකමේ වැදගත්කම ලක්ෂ්මන් කියයි.

Friday, 01 February 2013 - 8:11

%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

සීනි කර්මාන්ත අමාත්‍යාංශයේ වැදගත්කම ළිඳේ සිටින ළිං මැඬියන් නොදන්නා බව සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ පැවති උත්සවයකට සහභාගීවෙමින්.

[MP3]s52522_1[/MP3]

මේ අතර පසුගියදා කොළඹ එක්සත් ජාතික පක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක නව සීනි කර්මාන්ත අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s52522_12[/MP3]

සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පිළිබඳව විපක්ෂය මතුකළ විවිධ  ප්‍රකාශවලට නව සීනි කර්මාන්ත අමාත්‍යවරයා ඊයේ ප්‍රතිචාර දැක්වූවා.

[MP3]s52522_3[/MP3]