මිනිස් ජාවාරමට ලක් රජයේ නිලධාරින් සම්බන්ධ නැහැ. - ඕස්ට්‍රේලියාව.

Friday, 01 February 2013 - 13:16

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80.


 ඕස්ට්‍රේලියාව වෙත නීති විරෝධී සංක්‍රමණිකයන් යැවීමේ ජාවාරමට මෙරට රජයේ නිලධාරියෙකු සම්බන්ධ බවට පළ වූ මාධ්‍ය වාර්තා ඔස්ට්‍රේලියානු රජය අද ප්‍රතික්ෂේප කළා.  ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය බොබ්කාර් ගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම චෝදනාව මුළුමනින්ම අසත්‍යයක් බවයි. මිනිස් ජාවාරම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව සහයෝගයෙන් කටයුතු කරන බව ද ඔහු කියා සිටියා. නීති විරෝධී සංක්‍රමණික ජාවාරමකට ශ්‍රී ලංකා රජයේ නිලධාරියෙකු සම්බන්ධ බවට  ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළේ ඔත්තු සේවා මූලාශ්‍ර උපුටා දක්වමින්. එහෙත්,  ඕස්ට්‍රේලියානු රජය දැන් එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.



කුවේට් සිට පැමිණි තවත් දෙදෙනෙකුට කොරෝනා - මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1164 දක්වා ඉහලට
Monday, 25 May 2020 - 18:43

කුවේට් සිට පැමිණි තවත් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව... Read More

පාකිස්තානය සහ බංගලාදේශය සෞඛ්‍යාරක්ෂිත ලෙස රාමසාන් සමරයි
Monday, 25 May 2020 - 18:23

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පුද්ගල දුරස්ථභාවය... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Monday, 25 May 2020 - 18:17

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More