හිටපු නීතිපති මොහාන් පීරිස්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිශ්ප්‍රභයි.

Friday, 01 February 2013 - 19:01

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B6%BA%E0%B7%92.

අගවිනිසුරු මොහාන් පීරිස් නීතිපති ධුරය දරන සමයේ රජයට මිලියන 619 ක් රජයට පාඩු කරන ලදැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද නිෂ්ප්‍රභා කළා. එම නඩුව අද (01) විභාගයට ගත් අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැමිණිලි පාර්ශවයට නඩු ගාස්තු ගෙවන ලෙස ද නියම කර සිටියා. වසර 2010 ඔක්තෝම්බර් මාසයේ 19 වැනිදා නියෝජ්‍ය රේගු අධිකාරි ටී.ආර්. රත්නසේකර විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ අතර එය අද (01) විභාගයට ගත් අවස්ථාවේදීයි විනිසුරු මඩුල්ල විසින් එය නිෂ්ප්‍රභා කිරීමට නියෝග කළේ. රේගු අධිකාරී ටී.ආර්. රත්නසේකර වෙනුවෙන් පෙනී සිටි ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ එන්. කොඩිතුවක්කු මෙලෙස නඩු තීන්දුව ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

 
[MP3]s52555[/MP3]   



නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More