කල්පිටිය රෝහලට යොදා තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කෙරේ.

Saturday, 02 February 2013 - 7:46

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

කල්පිටිය මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියාගේ පෞද්ගලික සායනයෙන් ඖෂධ ලබාගත් පුද්ගලයෙකු හදිසියේ මිය යාමත් සමග ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට කල්පිටිය මූලික රෝහලට යොදා තිබූ පොලිස් ආරක්ෂාව අද (02) අලූයම ඉවත් කර තිබෙනවා. කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ධීවරයෙකු ඊයේ පස්වරුවේ හන්දිපත් වේදනාවට ප්‍රතිකාර ගැනීම සඳහා අදාළ සායනයට පැමිණ තිබෙනවා. එහිදී ලබාදුන් ඖෂධයක් භාවිතා කිරීමෙන් පසුව රෝගියා මිය ගොස් ඇති බව සඳහන්. සිද්ධියෙන් කෝපයට පත් රෝගියාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් මළ සිරුර රැගෙන කල්පිටිය මූලික රෝහල ඉදිරිපිටට පැමිණ කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. අනතුරුව එම ස්ථානයට පැමිණි කල්පිටිය පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව මිය ගිය පුද්ගලයාගේ සිරුර හලාවත රෝහලට ගෙන යාමට කටයුතු කළා.



වසර 9කට පසු ඇමරිකාව, මිනිසුන් සහිත උඩු ගුවන් චාරිකාවකට සූදානම්
Tuesday, 26 May 2020 - 11:28

කාලගුණයෙන් බාධාවක් ඇති නොවුණහොත් ඇමරිකාවේ මීළඟ අභ්‍යාවකාශ... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 26 May 2020 - 11:13

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

කොවිඩ් -19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 332 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 11:06

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More