භාෂා තුනේ නීති විභාගයට ගැටළුවක්.

Saturday, 02 February 2013 - 7:57

%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

කොළඹ නීති පීඨයේ ඉදිරි ප්‍රවේශ විභාග පැවැත්වීමේ දී භාෂා තුනට වෙන වෙනම ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට ගත් තීරණය තුළින් අර්බුදයක් ඇති විය හැකි බව ජාතික විද්වත් සභාව පවසනවා. කොළඹ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සභාවේ සභාපති බන්දුල චන්ද්‍රසේකර කියා සිටියේ ඒ තුළින් 2011 වසරේ උසස් පෙළ ප්‍රතිඵල සමග මතු වූ ඉසෙඞ් ලකුණු අර්බුදය වැනි අර්බුදයක් මතුවීමට ඉඩ ඇති බවයි.

[MP3]s52576[/MP3]

අප මේ සම්බන්ධයෙන් කොළඹ නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ඩබ්ලිව්.ඞී. රුද්‍රිගුගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මේ වන විට නීති ප්‍රවේශයේ විෂය මාලා කඩිනමින් සංශෝධනය කිරීමට තීරණය කර ඇති නමුත් විභාගය පැවැත්වීමේ දී ඇති විය හැකි ගැටළු සම්බන්ධයෙන් පූර්ව නිගමනවලට පැමිණීම අසාධාරණ බවයි.



සිංගප්පූරුවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට
Tuesday, 02 June 2020 - 8:22

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී... Read More

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම්, විභාගයට ගැනීමේ තීන්දුව අද
Tuesday, 02 June 2020 - 8:18

ජුනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින්... Read More

සේවක ගැටළුවක් නිසා බේකරි හිමියන් අර්බුදයක - මිල ඉහළ දැමීමටත් සූදානම්
Tuesday, 02 June 2020 - 8:08

කොරෝනා වෛරසයත් සමඟ තම කර්මාන්ත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම... Read More