දරුවන් පිළිබද අවදානයෙන් ඉන්න. - ජනපති.

Saturday, 02 February 2013 - 8:02

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

දෙමාපියන් තමන්ගේ දරුවන් පිළිබද දක්වන උනන්දුව සහ අවදානය වැඩි විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ ඊයේ (01) පැවැති මහවැලි ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

[MP3]s52579_1[/MP3]

ඉතිහාසයේ කෘෂි කර්මාන්තය වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් සිදුකළේ වත්මන් රජය බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

[MP3]s52579_2[/MP3]



මාළිගාවත්ත වෙඩි තැබීමේ සිද්ධියට ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
Tuesday, 02 June 2020 - 18:06

මාළිගාවත්ත - ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ 10 වන මහලේ සිටි... Read More

විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන්ට දෙන පුහුණුවේ වෙනසක්
Tuesday, 02 June 2020 - 18:04

විදේශ රැකියාලාභීන් සඳහා ලබාදෙන පුහුණුව ඉදිරියේදී සංශෝධනය... Read More

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු සතුට සැමරූ හැටි (ඡායාරූප)
Tuesday, 02 June 2020 - 17:58

අද ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු නාවලපිටිය නගරයේ... Read More