මාදම්පේ ප්‍රදේශවාසීන් ටයර් පුලූස්සමින් මහ පාරේ විරෝධතාවයක.

Saturday, 02 February 2013 - 12:41

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%96%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A.

මාදම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත්කිරීමට විරෝධය පාමින් මාදම්පේ ප්‍රදේශවාසීන් අද (02) පෙරවරුවේ සිට උද්ඝෝෂණයක නිරතවනවා. මාදම්පේ - කුලියාපිටිය පොලිස් ස්ථානය අසලට රැස්වූ විරෝධතාකරුවන් කියා සිටියේ ඉවත්කළ ස්ථානාධිපතිවරයා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධී ක්‍රියාවන් රැසක් නවතා දැමීමට කටයුතු කළ බවයි. එබැවින් ඔහු ක්‍ෂණිකව මාරුකිරීම සම්බන්ධයෙන් නැවත සළකා බලන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන විරෝධතාවයට එක්වූ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්.

 

[MP3]s52591[/MP3]

 

විරෝධතා කරුවන් මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ පොලිස් ස්ථානය අසල ටයර් පුළුස්සමින් විරෝධතාවයේ නිරතවන බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

rn

[JPG]52591_1[/JPG]

rn

[JPG]52591_2[/JPG]

rn

[JPG]52591_3[/JPG]

rn

[JPG]52591_4[/JPG]

rn

[JPG]52591_5[/JPG]

rn

[JPG]52591_6[/JPG]

rn

[JPG]52591_7[/JPG]

rn

 

rn

ඡායාරූප - ප්‍රසාද් පූර්ණිමාල්



සන්ෂයින් සුද්දාට වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ චින්තක හෙවත් හරක් කටා බවට තොරතුරු
Thursday, 04 June 2020 - 9:33

මාතර - මිදිගම ප්‍රදේශයේදී මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වූ අමිල... Read More

යළ කන්නයේ වී වගාවත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක්
Thursday, 04 June 2020 - 9:06

යළ කන්නයේ වී වගා කටයුතු ආරම්භ වීමත් සමඟ කොළඹ ඇතුලු ප්‍රදේශ... Read More

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වෙයි
Thursday, 04 June 2020 - 9:02

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වී තිබෙනවා.සමස්ත මරණ... Read More