හැකිනම් ජනමත විචාරණයක් පවත්වන්න. - රනිල්.

Saturday, 02 February 2013 - 12:48

%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

ආණ්ඩුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන්, හැකිනම් ජනමත විචාරණයක් පවත්වන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට අභියෝග කරනවා. එක්සත් ජාතික පක්ෂයේ දොරින් දොරට සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවයට අද ගාල්ල නගරයේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් මට්ටමේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අද (02) ආරම්භ කෙරුනේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. ගාල්ලේ අද පැවති සමාරම්භක උත්සවයේදී අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ.

 

[MP3]s52593_1[/MP3]

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා.

 
[MP3]s52593_2[/MP3]