වේගවත් වෙමු - විපක්ෂ නායක.

Saturday, 02 February 2013 - 19:04

%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B8%E0%B7%94+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A.

ආණ්ඩුවක් ලබා ගැනීමේ සටන වේගවත් කරන ලෙස තමන් පක්ෂ මහ ලේකම්වරයාට නියෝග කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (02) ප්‍රකාශ කළා. ඒ, එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ ගාලූ දිස්ත්‍රික් සමාරම්භක උත්සවයට සහභාගීවෙමින්.

[MP3]s52608_1[/MP3]

මේ අතර, අද (02) දිනයේ ආරම්භ වූ ගාලූ දිස්ත්‍රික් සාමාජික ප්‍රවර්ධන වැඩසටහන තුළින් මේ වනවිට 60% ක ඉලක්කයක් සපුරාගෙන ඇති බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

[MP3]s52608_2[/MP3]

කෙසේ වෙතත්, පුත්තලම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කළේ සමාජ සේවා කටයුතුවල නිරතවීම එක්සත් ජාතික පක්ෂය වළක්වා ඇති බැවින් ජනතාව එක්රැස් කිරීම ගැටළුවක් වී ඇති බවයි.

[MP3]s52608_3[/MP3]



ඊයේ දිනයේ මෙරටින් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්
Saturday, 06 June 2020 - 7:27

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1801 දක්වා ඉහළ ගොස් තිබෙනවා.... Read More

අනිද්දා සිට දුම්රිය සහ බස් රථ ගමන් වාර සාමාන්‍ය පරිදි
Saturday, 06 June 2020 - 7:28

අනිද්දා දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය සහ බස් රථ ගමන් වාර... Read More

ලොව පුරා කොවිඩ් මරණ තුන්ලක්ෂ අනූ නවදහසට ආසන්න වෙයි
Saturday, 06 June 2020 - 6:59

ලොවපුරා කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6,843,840ක් දක්වා ඉහළ ගොස්... Read More