අධිකරණ සේවා කොමිසමේ නව පත් කිරීම ව්‍යවස්ථානුකූල බවට ප්‍රකාශයක්.

Saturday, 02 February 2013 - 19:07

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අධිකරණ සේවා කොමිසමට නව ලේකම්වරයෙකු පත් කිරීම ව්‍යවස්ථානුකූලව සිදුකර ඇති බව අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් ප්‍රකාශ කළා. ඒ, මහනුවර අද (02) පැවති රැස්වීමක් අමතමින්.

[MP3]s52609_1[/MP3]        

ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා.

[MP3]s52609_2[/MP3]

අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න ඊයේ (01) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරයෙකු ලෙස රත්නපුරයට මාරු කර තිබූ අතර, එහි නව ලේකම්වරයා ලෙස පත් කෙරුණේ සිසිර රත්නායකයි.