ගාස්තු සංශෝධනය ගැන බස් සංගම්වලින් විවේචන.

Saturday, 02 February 2013 - 20:02

%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1.

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසන් සභාව මාධ්‍ය වෙත සිදුකර ඇති ප්‍රකාශය ගැන සිය සංගමයේ දැඩි විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. කොමිසම ප්‍රකාශ කර තිබුණේ ජුලි මාසයේදී බස් ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවයි. කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ බස් ගාස්තු සංශෝධනයක් වෙනුවට ඉන්ධන සහනාධාරයක් සම්බන්ධයෙන් සිය සංගමය දැනටමත් අවධානය යොමුකර ඇති බවයි.

[MP3]s52616_1[/MP3]

මේ අතර, බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය දරන්නේ වෙනත් අදහසක්. ඒ පිළිබඳව පැහැදිලි කරන එම සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත්.

[MP3]s52616_2[/MP3]

ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධනගෙන් හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව විමසීමක් කළා. එහිදී සභාපතිවරයා කියා සිටියේ ඉදිරියේදී ජාතික ගමනාගමන කොමිසන් සභාව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදුකරන බවයි.



පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 357 දක්වා ඉහලට
Thursday, 28 May 2020 - 18:13

තවත් නාවික හමුදා සාමාජිකයන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත්... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Thursday, 28 May 2020 - 18:10

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

බෙල්ජියමේ සිට මත්තලට පැමිණි ගුවන් යානයේ සිටි 43ක් ගාල්ල වරායට (වීඩියෝ)
Thursday, 28 May 2020 - 17:58

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සිට නෞකා කාර්යමණ්ඩල සාමාජිකයන්... Read More