මස්කෙලිය ඔයට තරුණයන් 02 ක් බිලි.

Saturday, 02 February 2013 - 20:06

%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%94%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+02+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92.



මස්කෙලිය ඔයේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙකු අද (02) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා. ශ්‍රී පාද වන්දනාවේ පැමිණි ඔවුන් ගම්පහ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්. 05 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස තම හිතවතෙකුගේ නිවසකට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස දියනෑමට ගොස් ඇත්තේ. මියගිය දෙදෙනාගේ වයස අවුරුදු 21 ක් සහ 23 ක්.