කෘෂි රසායන භාවිතයට නව නීති.

Sunday, 03 February 2013 - 13:09

%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92.

කෘමිනාශක, වල් නාශක හා රසායනික පොහොර භාවිතයේදී නව නීති ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කෘෂි කර්මාන්තයේදී බහුලව යොදා ගන්නා කෘමි නාශක, වල් නාශක හා රසායනික පොහොර ප්‍රමිතියකින් තොරව භාවිතා කිරීම අද වන විට බලවත් සෞඛ්‍ය ගැටලූවක් බවට පත්ව ඇති බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් වාර්ෂිව පුද්ගලයන් දස දහසක් පමණ රෝහල් ගත වන අතර ඉන් 2000 ක් පමණ මරණයට පත්වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවල සඳහන්. එමෙන්ම තවත් විශාල ප්‍රමාණයක් දරුණු රෝගාබාධවලට ගොදුරු වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.



වැසිකිලි වළ පුපුරාගොස් 13 හැවිරිදි දැරියකගේ දිවි අහිමි වූ දෙල්ගොඩ ඛේදවාචකය (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:40

නිවසේ වැසිකිලි වළේ දුඟද වැළැක්වීමට නොසැලකිලිමත් ලෙස කාබයිට්... Read More

ගල්කිස්සේ පිරවූ වෙරළ තීරය අසාර්ථක ව්‍යාපෘතියක් නොවේ - වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:23

ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු දෙස් විදෙස් සංචාරකයින් අතර... Read More

පාසල් සිසුවියක් දූෂණය කළ බස් කොන්දොස්තරවරයෙකුට වසර 30ක සිර දඩුවම්
Monday, 01 June 2020 - 19:42

15 හැවිරිදි පාසල් සිසුවියක විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇයව... Read More