අනතුරු 2 ක්. - අයෙකු මරුට. - 52 ට තුවාල.

Sunday, 03 February 2013 - 13:34

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+2+%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+-+52+%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.


කොත්මලේ - තවලම්තැන්න - පූඩලූඔය මාර්ගයේ මිරිස්මෝල හන්දිය ප්‍රදේශයේ දී අද (03) පෙරවරුවේ දී සිදුවූ බස් රථ අනතුරකින් 30 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කොත්මලේ පොලීසිය සදහන් කළේ පෞද්ගලික බස් රථයක් සහ කොත්මලේ ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් 4 දෙනෙකු ගම්පොළ රෝහලට මාරු කර යැවීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර, ගම්පොළ - බෙරවිල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එක් අයෙකු මියගොස් තවත් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (03) උදෑසන සිදුවූ මෙම අනතුරේදී මියගොස් ඇත්තේ 77 හැවිරිදි පුද්ගලයෙක්. තුවාල ලැබූවන් ගම්පොල රෝහලට ඇතුළත් කරනු ලැබුවා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More