මන්ත්‍රී රංජිත්ගේ තත්ත්වය යහපත්.

Sunday, 03 February 2013 - 13:41

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර හදිසි හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට අද උදෑසන ඇතුළත් කළා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ඔහුගේ තත්ත්වය පරීක්ෂා කර තිබෙනවා. මේ වන විට මන්ත්‍රීවරයා සුව අතට හැරෙමින් සිටින බවයි රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.



වන අලි මරණ සියයට 50 කින් පහළට
Monday, 25 May 2020 - 7:11

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සිදුව ඇති වන අලි මරණ සංඛ්‍යාව පසුගිය... Read More

අටළුගම දී හිරු මාධ්‍යවේදියාට බාධා කර ඔහුගේ මෝටර් රථයට අලාභ හානි කළ සිද්ධියට 06ක් අත්අඩංගුවට
Monday, 25 May 2020 - 7:07

බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධයෙන්... Read More