කොල්ලූපිටියේදී තරුණයන් 3 ක් දුම්රියේ ගැටේ. එක් අයෙක් මරුට.

Sunday, 03 February 2013 - 18:45

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A.+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

කොල්ලූපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී තරුණයින් තුන් දෙනෙකු දුම්රියක ගැටීමෙන් ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. බරපතල තුවාල ලැබූ ඉතිරි දෙදෙනා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. අද දහවල් කළුතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ මොවුන් ගැටී තිබෙනවා. අනතුරින් මියගිය සහ තුවාල ලැබූ තරුණයන් තුන්දෙනා කොල්ලූපිටිය සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. කොල්ලූපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගිවීම සඳහා පැමිණි මෙම පිරිස අනතුරුව දුම්රිය මාර්ගයට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේදී ඔවුන් දුම්රියේ ගැටී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More

ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයෙන් ඉල්ලීමක් (වීඩියෝ)
Saturday, 30 May 2020 - 21:38

මහ බැංකුව මෙතෙක් තැන්පතු සඳහා ලබාදුන් පොළියල අවසන් අධිකරණ... Read More