අචලාට හිර ගෙදරින් දෙලක්ෂ 39,000ක්.

Monday, 04 February 2013 - 19:04

%E0%B6%85%E0%B6%A0%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+39%2C000%E0%B6%9A%E0%B7%8A.

65 වන නිදහස් දිනයට සමගාමීව ජනාධිපති පොදු සමාව ලැබූ බන්ධනාගාර රැදවියන් 1270 දෙනෙකු නිදහස ලබා අද (04) සිය නිවෙස් වෙත පිටත්ව ගියා. ඒ අතර, කාන්තා රැදවියන් 27 දෙනෙකු ද සිටි බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි ප්‍රකාශ කළේ. සුළු වැරදි සිදුකර බන්ධනාගාරගත වූවන් මෙන්ම දඩ මුදල් ගෙවා ගත නොහැකිව දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටි රැදවියන් මෙම පිරිසට අයත්. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් කරුණු දැක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා.

[MP3]s52733_1[/MP3]

මේ අතර, වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් අද (04) දිවා සහ රාත්‍රී කාලය සඳහා ලබාදෙන ආහාර වෙනුවෙන් වෙන් කරන රුපියල් දෙලක්ෂ 39,000ක මුදලක් පරිත්‍යාග කරනු ලැබුවේ දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන නීති ශිෂ්‍යා අචලා ප්‍රියදර්ශනී වෙනුවෙන්. ඇයට කෘත්‍රිම අතක් ලබා ගැනීම සඳහා මෙම මුදල් එම රැදවියන් විසින් ලබාදී තිබෙනවා. ඊට අදාළ චෙක්පත බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් අචලාගේ පියා වෙත වැලිකඩ බන්ධනාගාරයේ දී භාර දුන්නා. ඒ පිළිබදව ද අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි.

rn

[MP3]s52733_2[/MP3]



පළාත් කිහිපයකට අද දිනයේ වැසි
Saturday, 06 June 2020 - 6:07

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය... Read More

රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More