ජගත් සංවිධානයට වූ පොරොන්දු ඉටු කරන්න. - රනිල්.

Monday, 04 February 2013 - 19:06

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

ජාත්‍යන්තරයෙන් එල්ල වන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ චෝදනාවලට මුහුණදීමට නම් 2009 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදුන් පොරොන්දු රජය විසින් ඉටු කළ යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. නිදහස් උත්සවයට සමගාමීව ගාල්ලේ සංවිධානය කර තිබූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර ගුණ සැමරුම් උත්සවයට ගාල්ල - මහමෝදර කන්නන්ගර විද්‍යාලයේ දී අද (04) එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ.

[MP3]s52734_1[/MP3]

මෙම අවස්ථාවට පසුගියදා තනතුරින් ඉවත් කෙරුණු ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා එක්ව සිටියා. එහිදී හිටපු නගරාධිපතිවරයා පැමිණ සිටි මාධ්‍යවේදීන්ගෙන් ද ඉල්ලීමක් කළා.

rn

[MP3]s52734_2[/MP3]



පළාත් කිහිපයකට අද පස්වරුවේත් වැසි
Saturday, 30 May 2020 - 14:16

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීමත්... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 27ක් සුවය ලබයි - සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 781ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 13:59

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාරවලින් අනතරුව සුවය ලැබූ සංඛ්‍යාව... Read More

ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ, මාර්ෂල් පෙරේරා අද... Read More