මුස්ලිම් ජන කොටස ගැන එස්.බී. කතා කරයි.

Monday, 04 February 2013 - 19:42

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.


මෙරට මුස්ලිම් ජනකොටසට එරෙහිව පතුරුවන ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. මහනුවර - ගෙලිඔය නගරයේ අද (04) පැවැති නිදහස් දින සැමරුම් උත්සවයකට එක්වෙමින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක කියා සිටියේ ජාතිවාදය පිටුදැකීමට සියල්ලන් කටයුතු කළ යුතු බවයි.

 

[MP3]s52746[/MP3]