රටේ විශිෂ්ඨතම යුගය 2008 - 2018 කාලපරිච්ෙඡ්දයයි. - ජනපති.

Monday, 04 February 2013 - 19:46

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%AD%E0%B6%B8+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA+2008+-+2018+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B7%99%E0%B6%A1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.


රටේ විශිෂ්ඨම යුගය 2008 වර්ෂයේ සිට 2018 දක්වා වන කාලපරිච්ෙඡ්දය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලයේ අද (04) පැවැති 65 වන ජාතික නිදහස් උළෙලට සහභාගි වෙමින්. මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ නිදහසින් පසු ජනතාවගේ ඉල්ලීම් ද ඉහළ ගොස් ඇති බවයි.


[MP3]s52748_1[/MP3]

ලැබූ නිදහස රැකගැනීම සඳහා නොබැදි ප්‍රතිපත්තිය පදනම් කරගනිමින් විදේශ ප්‍රතිපත්තිය සකස් කරගැනීමේ කාලය එළඹ ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.


[MP3]s52748_2[/MP3]

 

අසිරිමත් මව්බිමක්, ඉසුරුමත් හෙට දිනක් යන තේමාව යටතේ 65 වන ජාතික නිදහස් දින උත්සවය ඉතා අභිමානවත් අයුරින් අද (04) පෙරවරුවේ ත්‍රිකුණාමලය නගරයේදී පැවැත්වුණේ වසර 60 කට පසුවයි.



උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කරයි
Thursday, 09 July 2020 - 20:50

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජුනි... Read More