හිමි නම ඝාතනයට මොරටුව නියෝජ්‍ය නගරාධිපති පොලිස් අත්අඩංගුවට.

Tuesday, 05 February 2013 - 8:05

%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.



මොරටුව - එගොඩඋයන සුනන්ද, උපනන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඝාතනයට සම්බන්ධයෙන් සැකපිට මොරටුව නියෝජ්‍ය නගරාධිපති සුජිත් පුෂ්පකුමාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස පොලීසිය විසින් ඊයේ (04) පස්වරුවේ ඔහුව අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරුණු තවත් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි වැදී මිය ගොස් සිටියදී  බණ්ඩාරගම - දැල්කඩ ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් ඊයේ (04) අලූයම සොයා ගත්තා. ඝාතනයට ලක්වූ විහාරාධිපති පූජ්‍ය මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ට සැකකරුවන් විසින් තියුණු ආයුධවලින් පහරදී තිබුණේ පෙරේදා රාත්‍රී කාලයේදියි. අනතුරුව උන්වහන්සේ පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත්වුණා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි.

 
[MP3]s52762[/MP3]



බඹර ප්‍රහාරයකින් වෙන්මෝර් වතුයායේ කම්කරුවන් 35 ක් රෝහලේ (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 17:43

ආගරපතන - වෙන්මෝර් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන්... Read More

වැඩිවූ විදුලි බිල්පත් ගැන පංචපුද්ගල කමිටුවේ වාර්තාව ඇමතිට
Tuesday, 07 July 2020 - 17:34

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග පැනවූ ඇඳිරි නීතිය පැවති අප්‍රේල්... Read More

කටාර් රාජ්‍යයේදී එකම පවුලේ, මව පියා සහ දියණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව එළියට
Tuesday, 07 July 2020 - 17:14

කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු විසින්ම... Read More