කන්තලේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ.

Tuesday, 05 February 2013 - 8:57

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+2%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.



ත්‍රිකුණාමල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් කන්තලේ ජලාශයේ වාන් දොරටු 2ක් අඩි එක හමාර බැගින් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර සඳහන් කළේ මේ හේතුවෙන් කන්තලේ ජලාශය අවට පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුවත් කර ඇති බවයි. ඊට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තවත් ජලාශ කිහිපයක ද ජල මට්ටම ඉහළ ගොස් ඇති බව සඳහන්.

rn


[MP3]s52766[/MP3]



සියෝන් දේවස්ථානයේ ප්‍රහාරයට බෝම්බ රැගෙන ගොස් ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් බව අනාවරණ වෙයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 20:11

මඩකලපුව සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ්... Read More

‘‘ද ෆිනෑන්ස්’’ සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 6 බැගින් වන්දි
Thursday, 04 June 2020 - 19:40

ද ෆිනෑන්ස් සමාගමේ සියලූම තැන්පත්කරුවන්ට ජුනි 7 වනදා සිට පළමු... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1790 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 19:34

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More