අධිකරණ සේවා කොමිසමේ නව ලේකම් වැඩ භාරගනී.

Tuesday, 05 February 2013 - 19:14

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

අධිකරණ සේවා කොමිසම් සභාව විසින් දෙනු ලබන තීරණ සහ නියමයන් නිසි පරිදි මැනවින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අධිකරන සේවා කොමිසම් සභාවේ නව ලේකම් මහාධිකරණ විනිසුරු ආර්.එම්. සිසිර රත්නායක පවසනවා. අද පෙරවරුවේ අලූත්කඬේ අධිකරණ සේවා කොමිසම් සභා ලේකම් කාර්යාලයේදී වැඩභාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මීට පෙර එම තනතුරේ කටයුතු කළේ මංජුල තිලකරත්නයි. ඔහු අතිරේක දිසා විනිසුරුවරයෙකු ලෙස රත්නපුරයට මාරු කර යවනු ලැබුවා. නව ලේකම්වරයා එම තනතුරේ වැඩභාරගැනීමට පෙර අවිස්සාවේල්ල සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළා.

 

අධිකරණ සේවා කොමිසමේ නව ලේකම් සිසිර රත්නායක ගුරුතලාව ශාන්ත තෝමස් හා කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. මීට අමතරව ඔහු එංගලන්තයේ ඇබර්ඞීන් විශ්වවිද්‍යාලයේ වානිජ නීතිවේදී පශ්චාත් උපාධියක් ද ලබා තිබෙනවා. අද වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ සේවා කොමිසම් සභාවේ නව ලේකම් මහාධිකරණ විනිසුරු ආර්.එම්. සිසිර රත්නායක.

 

[MP3]s52810[/MP3]



කහ තිත් පළඟැටියන් ගැන 1920 ට දැනුම්දෙන්න
Thursday, 04 June 2020 - 7:24

දිවයිනේ විවිධ ස්ථානවලින් වාර්තාවන කහ තිත් පළඟැටියන් ගැන... Read More

ලෝකෙම කතාවෙන ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ක්‍රිකට් කණ්ඩායමක් ලාංඡනය කළු කරයි (වීඩියෝ)
Thursday, 04 June 2020 - 7:21

ලෝකෙම කතාවෙන ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ක්‍රිකට් කණ්ඩායමක්... Read More

ඊයේ වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 66 න් 35ක් විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන්
Thursday, 04 June 2020 - 7:08

ඊයේ වාර්තාවූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 66 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ... Read More