බොදුබල සේනාවට තවත් ප්‍රහාරයක්.

Wednesday, 06 February 2013 - 8:21

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ජාතිභේද ආගම් භේද පතුරවමින් ඇතැම් පිරිස් රට බෙදීමට උත්සාහ කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා. බදුල්ල - වැලිකේමුල්ල මහා විද්‍යාලයේ ඊයේ (05) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

 

[MP3]s52827_1[/MP3]                                                                   

 

එහිදී අමාත්‍යවරයා පසුගියදා බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බෞද්ධයන්ටද විවාහයන් කිහිපයක් කරගත හැකිවන පරිදි රටේ නීති වෙනස් කළ යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද අදහස් දක්වා සිටියා. මේ, පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් දැක්වූ අදහසයි.

 

[MP3]s52827_2[/MP3]                                                       

 

ඊයේ (05) පැවති උත්සවයේදී අමාත්‍ය ඩිලාන් පෙරේරා ඒ සම්බන්ධයෙන් පළ කළ අදහසයි මේ.

 

[MP3]s52827_3[/MP3]                                                       

 

මේ අතර ඊයේ (05) මොණරාගල පැවැති උත්සවයකට එක්වෙමින් වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සිංහල, මුස්ලිම් සම්බන්ධය පිළිබද දැක්වූයේ මෙවන් අදහසක්.

 

[MP3]s52827_4[/MP3]



තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇතැයි රනිල් කියයි (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:41

රට තුළ ආර්ථික අවපාතයක් උද්ගතව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක... Read More

මැතිවරණය පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප කිරීම ගැන පක්ෂ විපක්ෂ අදහස් (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 20:30

මැතිවරණය නොපවත්වන්නැයි ඉල්ලා ගොණුකළ පෙත්සම් විභාගය ප්‍රතික්ෂේප... Read More