බොල්ගොඩ ගගේ සරසවි සිසු හැඳුනුම්පතක් සමඟ තරුණ මළ සිරුරක්.

Wednesday, 06 February 2013 - 12:47

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.


පානදුර දුම්රිය පාලම අසල බොල්ගොඩ ගෙඟ් තිබී තරුණයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (06) පෙරවරු 11 ට පමණ මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ ප්‍රදේශවාසීන් පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව බවයි. බොල්ගොඩ ගෙඟ් පාවෙමින් තිබූ මෙම මළ සිරුර පානදුර සහ මොරටුව පොලිසිය එක්ව ගොඩගනු ලැබුවා. මියගිය තරුණයා ළඟ තිබී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හැඳුනුම්පතක්ද හමුවී ඇති බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. හැඳුනුම්පත අනුව මොහු කහවත්ත - යායින්න - අක්කර 84 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1798 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 16:54

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

කොකුම් පොතු ජාවාරමක නිරත වූ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Friday, 05 June 2020 - 16:47

බගවන්තලාව - මහඑළිය රක්ෂිතයේ දුර්ලභ ශාකයක් වන කොකුම් ශාකයේ... Read More