හංසයාට කතිර ගැසූ ඡන්ද පත්‍රිකා මා ළඟත්. කරූ කියයි.

Thursday, 07 February 2013 - 8:00

%E0%B7%84%E0%B6%82%E0%B7%83%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AD%E0%B7%92%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F+%E0%B7%85%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A.+%E0%B6%9A%E0%B6%BB%E0%B7%96+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



2013 මැතිවරණ වර්ෂයක් බැවින් ජනතාව තුළ විශ්වාසයක් ඇතිවන පරිදි මැතිවරණ පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය පවසනවා. පැෆ්රල් සංවිධානයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට කොළඹදී ඊයේ එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ 2010 ජනාධිපතිවරණයේ ඡුන්ද පත්‍රිකා 65 ක් මේ වනවිට තමන් වෙත ලැබී ඇති බවයි. ඒ පිළිබඳ තොරතුරු ළඟදීම හෙලි කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

[MP3]s52891_1[/MP3]                  

මෙම උත්සවයට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියද සහභාගිවී සිටි අතර එහිදී ඔහු පළකළේ මෙවන් අදහසක්.

 [MP3]s52891_2[/MP3]



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1317 දක්වා ඉහළට
Tuesday, 26 May 2020 - 21:51

තවත් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

මහ මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගෙන් විවිධ අදහස් (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 21:25

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

ඇමති ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 21:10

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු... Read More