ගෝල්ඩන් කී මුදල් ආණ්ඩුවෙන් ගෙවන්න. එ.ජා.ප. ය ඉල්ලයි.

Thursday, 07 February 2013 - 12:53

%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

ගෝල්ඩන් කී තැන්පත්කරුන්ගේ මුදල් ආණ්ඩුව විසින් ගෙවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ගෝල්ඩන් කී මූල්‍යායතනය වසා දමන ලෙස 2005 වසරේදී මහ බැංකු වාර්තාවක් නිකුත් වූවත් එය වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක නොකල බව අද (07) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල චෝදනා කළා. එසේ වූවානම් මෙවැනි අසාධාරණයක් තැන්පත්කරුවන්ට සිදු නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

 
[MP3]s52914[/MP3]



ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයෙන් ඉල්ලීමක් (වීඩියෝ)
Saturday, 30 May 2020 - 21:38

මහ බැංකුව මෙතෙක් තැන්පතු සඳහා ලබාදුන් පොළියල අවසන් අධිකරණ... Read More

ජනාවාසකරණය වන දෙවනගල (වීඩියෝ)
Saturday, 30 May 2020 - 21:19

ඓතිහාසික දෙවනගල රජමහා විහාරය අවට භූමිය අනවසරයෙන් ආක්‍රමණය... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී පල්ලි - හෝටල් ඉලක්ක වූයේ ඇයි ? - ජනපති කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)
Saturday, 30 May 2020 - 20:53

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට... Read More