ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන දේශපාලන වේදිකාවේ විවිධ කථා.

Thursday, 07 February 2013 - 13:19

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F.

කන්ද උඩරට පාලනය කළ මෙරට අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳව මේ වනවිට දේශපාලන වේදිකාවේදීද කථාබහට ලක්වනවා. ඇතැම් පාර්ශවයන් සඳහන් කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙරට පාවාදීමට කටයුතු කළ බවයි.

 

පසුගියදා මහනුවර මහමායා විද්‍යාලයේදී පැවති උත්සවයකට එක්වෙමින් ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳව සිය අදහස් පළ කළා.

 

[MP3]s52922_1[/MP3]

 

මේ අතර කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමියන් ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳව සිය අදහස් දැක්වූවා.

 

[MP3]s52922_2[/MP3]



2021 සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට පත්කෙරේ
Wednesday, 27 May 2020 - 15:11

2021 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම සඳහා වන අයදුම්පත්‍රය... Read More

සරසවි ප්‍රවේශයට ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජූනි 2 වනදායින් අවසන්
Wednesday, 27 May 2020 - 15:04

2019 - 2020 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඔන්ලයින්... Read More

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ SLPL ලබන අගෝස්තුවේ (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:57

වසර ගණනාවක් පුරා පවත්වන්නට නොහැකි වූ ශ්‍රී ලංකා ප්‍රිමියර්... Read More