එජාපයේ චෝදනාව මහ බැංකු අධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි.

Thursday, 07 February 2013 - 19:53

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරය සතුව තිබූ ගෝල්ඩන් කී මූල්‍ය ආයතනය වසා දමන ලෙස හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන සුනිල් මෙන්ඩිස් උපදෙස් ලබාදී තිබූ බවට එක්සත් ජාතික පක්ෂය සිදුකළ ප්‍රකාශය මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ප්‍රතික්ෂේප කරනවා. කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ හිටපු මහ බැංකු අධිපතිවරයා ලබාදුන් නියෝගයට අනුව කටයුතු කළේ නම් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට අසාධාරණයක් සිදුවීමට තිබූ අවස්ථාව වළක්වා ගැනීමට හැකියාව තිබූ බවයි. අද පැවති මාධ්‍ය හමුවේදී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා දැක්වූ අදහසයි මේ.

[MP3]s52946_1[/MP3]

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ගෙන් කළ විමසීමේදී ඔහු දැක්වූ ප්‍රතිචාරයයි මේ.

[MP3]s52946_2[/MP3]

මේ සම්බන්ධයෙන් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති වසන්ත ගුණතිලක දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s52946_3[/MP3]

                               



එජාප නායකයාගෙන් රජයට ඉල්ලීමක්
Monday, 25 May 2020 - 19:47

ආර්ථිකයේ සැබෑ තත්ත්වය ජනතාවට හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂ... Read More

Monday, 25 May 2020 - 19:39

කොව්ඞ් 19 වෛරසය ව්‍යාප්තිවීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණපා... Read More

දින 66කට පසු කොළඹ සහ ගම්පහ හෙට විවෘත වෙයි
Monday, 25 May 2020 - 19:30

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More