චෙන්නායිවල ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීමක්.

Thursday, 07 February 2013 - 20:06

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

චෙන්නායි හි පිහිටි ලංකා බැංකු ශාඛාවට අද (07) පස්වරුවේ කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ප්‍රහාරයෙන් බැංකුවේ සේවකයෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ද තුවාල ලබා ඇති බවයි. එම අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න අමුණුගම සඳහන් කළේ චෙන්නායි හි ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කළ බවයි.



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More