සභා නායකවරයාගේ ප්‍රකාශය හෙළා දකිනවා. - බොදුබල සේනා.

Friday, 08 February 2013 - 7:23

%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F.


බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී ඊයේ (07)සිදුකළ ප්‍රකාශය හෙළා දකින බව එම සංවිධානය පවසනවා. එහි ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ තම සංවිධානයේ ක්‍රියාකාරීත්වය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නිසි ලෙස වටහාගෙන නොමැති බවයි.

[MP3]s52959_1[/MP3]

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් ලබාදෙන හලාල් සහතිකය සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශයට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන්නා. එහිදී බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට පොලිසිය ගෙන ඇති පියවර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙලෙස පැහැදිලි කළා.  

[MP3]s52959_2[/MP3]



වෙළඳපොළේ සහල් මිල යථා තත්ත්වයට
Sunday, 31 May 2020 - 20:43

රජය විසින් පසුගිය දා පැනවූ උපරිම මිල යටතේ වෙළඳපොළේ මේ වන විට... Read More

මුහුදට ගසාගෙන ගිය කෝටි 89 ව්‍යාපෘතිය (වීඩියෝ)
Sunday, 31 May 2020 - 20:21

ස්වභාවික සුන්දරත්වයෙන් සපිරි  ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ ඛාදනය... Read More

කැකිරාව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විරෝධතාවයක (වීඩියෝ)
Sunday, 31 May 2020 - 20:16

ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබුණත් මේ දිනවල පවතින පොහොර හිඟය... Read More