මම දාපු අයත් හොරකම් කරනවා. - වෙල්ගම.

Friday, 08 February 2013 - 7:53

%E0%B6%B8%E0%B6%B8+%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8.



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පාඩු ලබන්නේ එහි සේවකයින්ගේ අක්‍රමිකතා නිසා බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ (07) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම වංචා ඳුෂණ වැළැක්වීමට අලූතින් නිලධාරීන් යෙදුවද ඔවුන්ද වංචනික ක්‍රියාවල නිරත වන බවයි.

[MP3]s52967[/MP3]