වයිකෝ අත්අඩංගුවට.

Friday, 08 February 2013 - 13:45

%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%9D+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට එරෙහිව නවදිල්ලි නුවරදී විරෝධතාවක නිරත වූ කොටි හිතවාදී එම්.ඞී.එම්.කේ. පක්ෂ නායක වයි ගෝපාලස්වාමී නොහොත් වයිකෝ එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු නවදිල්ලියේ පාර්ලිමේන්තු වීදිය ඔස්සේ අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ නිවස වෙත විරෝධතා පාගමනක් සංවිධාන කර තිබූ බව සඳහන්. වයිකෝ සමග ඔහුගේ ආධාරකරුවන් 70 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.



අද ප්‍රදේශ කිහිපයකට වැසි
Sunday, 31 May 2020 - 6:11

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More