ජනපති, තිරුපති වැද පුදා ගනී.

Saturday, 09 February 2013 - 8:06

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (09) අලූයම තිරුපති පුද බිමට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. ඊයේ බුද්ධගයාවේ ආගමික වතාවත්වලට එක්වූ ජනාධිපතිවරයා අද යළි දිවයිනට පැමිණීමට නියමිතයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය පිළිබදව එහි සිට තොරතුරු ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත්.

 
[MP3]s53033[/MP3]