චීන සර්ප වසර හෙට උදාවේ.

Saturday, 09 February 2013 - 13:10

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A.

ලොව පුරා කෝටි සංඛ්‍යාත චීන ජාතකයන් ලූනා නව වසරේ ආරම්භය හෙට (10) සමරනවා. මෙවර ලූනා නව වසර හැදින්වෙන්නේ සර්පයාගේ වසර ලෙසයි. මකර වසරෙන් සර්ප වසරට එළඹීම සලකුණු කරමින් චීනයේ මිලියන 200ක් පමණ ජනයා සිය ගම්බිම් බලා යාම ලොව විශාලතම ජන සංක්‍රමණය ලෙසයි සැලකෙන්නේ. කෙසේ නමුත් නව වසරේ ගිනිකෙළි සීමා කරන ලෙස චීන රජය බීජිං අගනුවර වැසියන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ, එහි පරිසර දූෂණය ඉහළම මට්ටමකට පැමිණීම නිසයි.



ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More