බී.ටී.අයි. වෙනුවෙන් විශේෂඥ මණ්ඩලයක්.

Saturday, 09 February 2013 - 18:45

%E0%B6%B6%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා බී.ටී.අයි. බැක්ටීරියාව අඛන්ඩව යොදා ගැනීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීමට විශේෂඥයින්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ කියුබාවෙන් ගෙන්වනු ලබන බී.ටී.අයි. බැක්ටීරියාව ගුවනින් ඉසීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවයි. නමුත්, එම මුදල් මදුරුවන් බෝවන ස්ථාන තුරන් කිරීම සඳහා යොදා ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහස වී ඇත්තේ.

පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන බී.ටී.අයි බැක්ටීරියාව ඉසීම පිළිබඳව තම පෞද්ගලික අදහස මෙලෙස පැහැදිලි කළා.
 
[MP3]s53079[/MP3]



අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් වසර හයක් තිස්සේ අභාවයට ගිය වැව (වීඩියෝ)
Friday, 05 June 2020 - 14:43

අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් වසර හයක් තිස්සේ අභාවයට ගොස්... Read More

CIA අනාවරණයෙන් පසු වනසා තිබූ අඩ්ඩාලච්චේන වෙරළ තීරය යළි යථාතත්ත්වයට (වීඩියෝ)
Friday, 05 June 2020 - 14:38

ලෝක පරිසර දිනය අදට යෙදී තිබෙනවා.පරිසර විනාශයක් පිළිබඳ හිරු... Read More

අත්තනගල්ල ප්‍රදේශයෙනුත් කහ තිත් පළඟැටියා වාර්තාවෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 14:31

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් හඳුනා ගත් කහ තිත් පළඟැටි උවදුර... Read More