ඉන්දීය සංචාරය නිමවා ජනපති දිවයිනට.

Saturday, 09 February 2013 - 18:53

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%80%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (09) පස්වරුවේ යළි දිවයිනට පැමිණියා. කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම දිවයිනට පැමිණි බවයි. එම සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බුද්ධගයාව ඇතුළු ආගමික සිද්ධස්ථාන රැසක් වැඳ පුදා ගත්තා. ජනාධිපතිවරයාගේ සංචාරයට එරෙහිව විරෝධතා දැක්වූ පුද්ගලයන් 900 කට ආසන්න පිරිසක් ඉන්දීය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගැනීම ද විශේෂත්වයක්. ඉන්දියාවේදී මාධ්‍යවේදීන් ඒ පිළිබඳව විමසූ විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ එය ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක් බවයි. කෙසේ වෙතත්, ඉන්දීය රජය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංචාරය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුණා.



පුත්තලමේ ලුණු නිෂ්පාදකයින් අසීරුතාවක
Tuesday, 26 May 2020 - 8:17

සිය ලුණු නිෂ්පාදන සඳහා නිශ්චිත මිලක් නොමැතිවීම හේතුවෙන්... Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය, ට්‍රම්ප්ගේ විශ්මිත ඖෂධයේ පරීක්ෂාවන් නතර කරයි
Tuesday, 26 May 2020 - 7:53

කොරෝනා වෛරසයට අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂයක් ලෙස ඇමරිකානු ජනාධිපති... Read More

වාරිමාර්ගයෙන් පූර්ව ගංවතුර අනතුරු ඇගවීමක්
Tuesday, 26 May 2020 - 7:45

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට ඉදිරි... Read More