බිබිලේදී වෑන් රථයක් පෙරලී තුන්දෙනෙකු මරුට.

Sunday, 10 February 2013 - 7:48

%E0%B6%B6%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

බදුල්ල - බිබිල ප්‍රධාන මාර්ගයේ තිස් දෙකේ කණුව ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලැබුවා. පොලීසිය ප්‍රකාශ කළේ මියගිය අතර වයස අවුරුදු 3 ක පමණ කුඩා දැරියක සහ කාන්තාවකද වන බවයි. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා බිබිල රෝහලට ඇතුළත් කෙරුණා. මහියංගණයේ පදිංචි මෙම පිරිස ඊයේ ලූණුගල ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදියි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

[JPG]s53095_1[/JPG]

[JPG]s53095_2[/JPG]

[JPG]s53095_3[/JPG]